ජනාධිපති මන්දිරයේදී ලේ දන්දීමේ කඳවුරක්

Share

ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් අද (05) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

ජනාධිපති මන්දිරය තුළ ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කෙරුණු පළමු අවස්ථාව මෙය වන අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

Read more

Local News