සයිටම් විරෝධී පා ගමනක් නිසා පොල්දුව මංසන්දියෙන් පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන මාර්ගය වසා දමයි

Share

සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් පොල්දුව මංසන්දියෙන් පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන මාර්ගය වසා ඇති බව වාර්තා ව‌ෙයි.

ඒ වෛද්‍ය පීඨ සිසුන් අද (20) සංවිධාන කර ඇති සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙනි.

Read more

Local News