වැඩවර්ජනයක නිරත තැපැල් සේවකයන් අද අඛණ්ඩ උපවාසයක

Share

වැඩවර්ජනයක නිරත තැපැල් සේවකයන් අද (20දා) පෙරවරුවේ සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදී එම උපවාසය ආරම්භ කර ඇති අතර විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් දක්වා එය වර්ධනය කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read more

Local News