අති උතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක

Share

අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ එක් දිනකට පමණක් ස්විස්ටර්ලන්තයේ සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ලෝක ක්‍රිස්තියානි සභාවේ හැත්තෑවන සංවත්සරය සැමරීමේ අරමුණින් පාප් වහන්සේගේ මෙම සංචාරය සිදුවේ.

ස්විස්ටර්ලන්ත ජනාධිපතිවරයා සහ ආගමික නායකයන් සමග පාප් වහන්සේ සාකච්ඡා කිරීමට නියමිතය.

Read more

Local News