කොටහේන ප්‍රදේශයේ වාහන ගමනා ගමනය හෙට සිට 9වනදා දක්වා සිමාකෙරේ

Share

කොටහේන හෙට්ටියාවත්ත මංසන්දියේ සිට ඉබ්බගෙවත්ත මංසන්දිය දක්වා මාර්ගයේ වාහන ගමනා ගමනය හෙට (06) රාත්‍රී 9 සිට ලබන 09 වැනිදා උදෑසන 5 දක්වා සිමා කරන බව පොලිසිය පවසයි.

ජල නල එලීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස වාහන ගමනා ගමනය සීමාකිරීමට තීරණය කර ඇත.

මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

Read more

Local News