පාපන්දු ලෝක කුසලානය තරගාවලියෙන් බ්‍රසීලය ඉවතට

Share

මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටි තවත් ප්‍රභල කණ්ඩායමක් වන එසේම පාපන්දු ලෝක කුසලානය අවස්ථා පහකදී ජයග්‍රහය කර ඇති බ්‍රසීලයටද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ අර්ධ අවසන් පුර්ව තරගයේදී බෙල්ජියම් කණ්ඩායම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ හෙයිනි.

Read more

Local News