බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ධුරයෙන් ඉල්ලා අස්ව‌ෙයි

Share

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් බෝරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බෝරිස් ජොන්සන්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට මෙතෙක් සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෙරමික් හන්ට්, අගමැතිනී තෙරේසා මේ, විසින් පත් කර ති‌බේ.

Read more

Local News