දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීමේ දී සැලකිලිමත් වන්න

Share

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතු කොටගෙන අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීමේ දී සැලකිලිමත් වන ල‌ෙස අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු කිහිපයක් වාර්තාවන බවත් පෙන්වාදෙන කළමනාකරණ අධ්‍යක්ෂවරයා අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් පෙන්වාදෙයි.

Read more

Local News