ජනපති ජෝර්ජියාව බලා පිටත්ව යයි

Share

ඉතාලි සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙන බවට වාර්තා ව‌ෙයි.

ඒ, 05 වන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක සමුළුවට සහභාගිවීම සඳහායි.

Read more

Local News