තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් ක‌ෙ‌රේ

Share

තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වූ එම හදිසි තත්ත්වය පැනවීමට මුල්වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා කළ‌ේ.

එම හදිසි තත්ත්වය යටතේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපළ වූ පුද්ගලයන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම මෙන් ම රැකියාවලින් ඉවත්කිරීම ද සිදු කෙරුණි.

Read more

Local News