ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදක්වයි

Share

ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය ඊය‌ේ (19) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙනි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.

Read more

Local News