වන අලින්ගේ ප්‍රමාණය පිළිබඳ සොයා බැලීමට සැප්තැම්බර් මස 23, 24 හා 25 යන තෙදින තුළ සමස්ත කැලෑ ප්‍රදේශ ආවරණය වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.
මේ නිසා මෙම දින තුන තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවෙස් වසා තැබීමට තිරණය කර ඇත.




