වෙළඳපොලේ බිත්තර මිල ගණන් ඉහළට

Share

වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බවට වාර්තා ව‌ෙයි.

පසුගිය දිනවල රුපියල් 13 ත් 15ත් අතර මිලකට අලෙවි වු බිත්තරයක් මේ වනවිට වෙළඳපොලේ රුපියල් 19 ත් 20 ත් අතර මිලකට අ‌ලෙවි ව‌ෙයි.

Read more

Local News