කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට

Share

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ, පුලියංකුලම, වැල්ලවත්ත සහ ‍බොරලැස්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ වැටලිම්වලිනි.

සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 35 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති.

එහි වටිනාකම රැපියල් ලක්ෂ විසි හතරදහසකට ආසන්න බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News