වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට තීරණය කරයි

Share

වෛද්‍යවරුන්ගේ හදිසි කැඳවුම් රාජකාරී ඇතුළු බාධක හා පැමිණීමේ දීමනා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරයෙකුට රුපියල් 15000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25000 කින් හදිසි කැඳවුම් දීමනාව ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News