කළුතර ප්‍රදේශයේ ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක්

Share

උතුරු කළුතර ප්‍රදේශයේ ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා ව‌ෙයි.

පොලීසිය සඳහන් කළේ ගින්න මැඩපැවත්වීම සඳහා හොරණ සහ කළුතර ගිනිනිව්මේ ඒකකවල රථ යොදවා ඇති බවයි.

ගින්නට හ‌ේතුව අනාවරණය වි න‌ොමැත.

Read more

Local News