ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ මැලේසියානු අගමැති අතර හමුවක්

Share

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද (03) හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිංගප්පුරුවේ පැවැත්වෙන ආසියා විදේශ අමාත්‍ය සමුළුව සඳහා සහභාගි වීමට නියමිතව තිබේ.

Read more

Local News