දුම්රිය වැඩ වර්ජනය අවසන්

Share

දුම්රිය වැඩවර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තිරණය කර තිබේ.

පසුගිය 08 වනදා මෙම දුම්රිය වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවේදී ගැටලු විසඳන බවට පොරොන්දු වූ බැවිනි.

ඒ අනුව හෙට උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

Read more

Local News