නීති විරෝධීව මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙන‌ෙකු අත්අඩංගුවට

Share

කොස්ලන්ද ඌව මාවෙලගම ගම්පහ ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධීව මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙන‌ෙකු එම උපකරණ ද සමඟ කොස්ලන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ති‌බේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

සැකකරුවන් ගම්පහ දියඉටිතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවයි පොලිසිය සඳහන් කළ‌ේ.

Read more

Local News