තලවකැල‌ේ වනිගස‌ේකරපුර ප්‍රද‌ේශය‌ේ පස් කන්දක් ඉහළ ක‌ොත්මල‌ේ ජලාශයට කඩා වැට‌ෙයි

Share

තලවකැල‌ේ වනිගස‌ේකරපුර ප්‍රද‌ේශය‌ේ පස් කන්දක් ඉහළ ක‌ොත්මල‌ේ ජලාශයට කඩා වැටී ඇති බව තලවකැල‌ේ ලිදුල නගර සභාවේ සභාපති අශ‌ෝක ස‌ේපාල මහතා පවසයි.

තලවකැල‌ේ ප්‍රද‌ේශයට මේ දිනවල ඇද හැල‌ෙන අධික වර්ෂාවත් සමඟ ම‌ෙම පස් කන්ද කඩා වැටි ඇති බවයි සභාපතිවරයා පවසා සිටිය‌ේ ය.

 

Read more

Local News