මධ්‍යම කදුකරය‌ට හමා ගිය දැඩි සුළඟකින් වතු නිවාස රැසකට හානි

Share

මධ්‍යම කදුකරය‌ේ බටහිර බෑවුම් ප්‍රද‌ේශවලට ‌මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟම වතු නිවාස රැසකට හානි සිදු වී ඇත.

න‌ෝටන්බ්‍රිජ් ප‌ොලිස් වසමට අයත් ඔස්බ‌ොන් වතු යාය‌ේ ක්ල‌ෙවර්ටන් ක‌ොටස හරහා අද (16) අලුයම හමා ගිය දැඩි සුළඟකින් වතු නිවාස 10කට පුර්ණ හා අර්ධ වශය‌ෙන් අලාභ සිදු වී ඇත.

Read more

Local News