අද මධ්‍යම රාති‍්‍රයේ සිට පාන් මිල ඉහළට

Share

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ග‍්‍රෑම් හාරසියයේ පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
තිරි`ගු පිටි කිලෝවක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට සාපේක්ෂව මෙලෙස පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට තීරණය කල බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

Read more

Local News