20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Share

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමෙන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read more

Local News