තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය ක‌ෙ‌‌රේ

Share

මහරගම ඇරැව්වල පුරාණ රජමහ විහාරස්ථානය ආසන්නයේදී අද (07) අළුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබ‌ෙ‌න බව පොලිසිය සඳහන් කරයි.

මහේස්ත්‍රාත් පරික්ෂණය අද (07) පැවැත්විමට නියමිතයි.

Read more

Local News