උසස් පෙළ දෙවැනි අදියරට පාසල් කිහිපයක් වැසෙයි – අධ්‍යාපන අමාත්‍යාංශය

Share

අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ දෙවැනි අදියරේ කටයුතු 11 වැනිදා සිට 24 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24ක් තෝරාගෙන ඇති අතර, එම පාසල් අතරින් 04ක් එම ඇගයීම් කාලයේ සම්පූර්ණයෙන් වසා තැබ‌ෙයි.

අනෙක් පාසල් 20හි කොටසක් පමණක් වසා තබමින් ඇගයීම් කටයුතු සිදුකරන බවත්, උත්තර පත්‍ර ඇගයීම් කිරීමට යෝජිත සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් එළඹෙන 25 වැනිදා නැවත ආරම්භ වන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News