ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට අගමැතිගෙන් සුබ පැතුම්

Share

ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ජයගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ සවස සුභ පැතුම් එක් කළ බවයි.

සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09)සමත්විය.

Read more

Local News