මේ වසරේ ගෙවිගිය කාලසිමාව තුල පුද්ගලයින් 370 ක් දුම්රියේ ගැටී මරුට September 11, 2018 16 Share on Facebook Tweet on Twitter tweet නොසැලකිලිමත් ලෙස රථවාහන ධාවනය කිරීම මෙම අනතුරුවලට මුලික හේතුවක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වසරේ ඉකුත් ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (10දා) දක්වා කාලය තුළදී දුම්රියේ ගැටීම නිසා පුද්ගලයන් 370 ජිවිතක්ෂවට පත්ව තිබේ