ඇලෙස්ටෙයාර් කුක්ගේ 33 වැනි අන්තර්ජාතික ටෙස්ට් ශතකය

Share

එංගලන්ත පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් සිය 33 වැනි අන්තර්ජාතික ටෙස්ට් ශතකය වාර්තා කරනු ලැබිය. ඒ ඉන්දියාව සමග පැවති පස්වැනි හා අවසන් ටෙස්ට් තරඟයේදී පන්දු 210ක් තුළදීය.

ඇලෙස්ටෙයාර් කුක් මංගල ටෙස්ට් තරගයේදි මෙන්ම අවසන් ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව පස්වැනි ක්‍රීඩකයා ලෙස කුක් වාර්තා අතරටද එක්විය.

Read more

Local News