කොළඹ දෙමහල් නිවසක ගින්නක්

Share

කොළඹ 2, පාර්ක් වීදියේ දෙමහල් නිවසක අද (13) උදෑසන ගින්නක් හටගන ඇති බවට වාර්තා ව‌ෙයි.

ගින්න හේතුවෙන් අදාළ මහල් නිවාසයේ උඩු මහල සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

ගින්න හට ගැනීමත් සමඟ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් ගින්න මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News