නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අළුවලින් ගඩොල් නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

Share

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු දහනයෙන් එකතු වන අළු භාවිත කර ගඩොල් නිෂ්පාදනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අළු අවට පරිසරයට මුදා හැරීමකින් තොරව ගල්අඟුරු බලාගාරයේ අළු අංගණය පිහිටි පරිශ්‍රය තුළම නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News