ව්‍යාජ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ ඉරාන ජාතිකයකු අත්අඩංගුවට

Share

ව්‍යාජ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා රෝමය වෙත ගුවන් ගත වීමට පැමිණි 30 හැවිරිදි ඉරාන ජාතික ගුවන් මගියකු අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read more

Local News