පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙන බවට වාර්තා වෙයි.
බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිමත් සමඟ මිල ඉහළ දැමූ බවයි එම සංගමය සඳහන් කළේ.
Share

Read more