හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දිනය අද සැමරේ

Share

ශ්‍රී ලංකාවේ බිහි වූ කෘතහස්ථ දේශපාලඥයකු වූ හිටපු ප්‍රථම විධායක ජනපති වූ ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම සැමැරුම අද (17) පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ දි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ජේ.ආර් ජයවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වු මහා ලේකම් වරයා කියා සිටියේ, හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තුන්කල් දුටු නායකයෙකු බවය.

Read more

Local News