ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරඟය අද

Share

අසියානු කුසලානය තරගාවලිය යටතේ සිය දෙවැනි තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ක්‍රීඩා කිරිමට නියමිිතයි.

මෙම තරඟය පරාජයට පත් වුහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදුවනු ඇත.

Read more

Local News