පාකිස්ථාන අගමැති සෞදි අරාබි සංචාරයක

Share

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සෞදි අරාබියේ සංචාරයක එක්ව තිබේ. අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන්ගේ පළමු විදෙස් සංචාරය මෙයයි. ඔහු එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේද සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරයේ අරමුණ වි අැත්තේ පාකිස්ථානය මේ වන විට පත්ව තිබෙන මූල්‍ය අර්බුදයට සහයක් ලබාගැනීමට බව විදෙස් වාර්තා සඳහන් කර අැත.

Read more

Local News