කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා ක‌ෙ‌රේ

Share

කොළඹ සිට කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමනය සීමා කරන බව පොලීසිය සඳහන් කරයි.

අද (20) උදෑසන 10 සිට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ නව කැලණි පාලම ඉදිකිරීම හේතුවෙන් කොළඹ සිට කටුනායක දක්වා ගමන් ගමන්නා මාර්ගයේ මෙම අවහිරතාව ඇතිව තිබේ.

මෙය නඩත්තු කටයුත්ත ඔක්තෝබර් මස 04 වන දින දක්වා සිදු කිරීමට නියමිත බව ද පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.

Read more

Local News