ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර වෙනස්කම් රැසක්

Share

ශ්‍රීලංකන් ගුවන් සමාගම දිගු ගුවන් ගමන් කාලසටහනේ වෙනස්කම් රැසක් සිදුකර තිබේ.

ලබන මස 29 වන දා සිට කොළඹ සිට සිංගප්පූරුව දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් වාර පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවත් ජාතික ගුවන් සේවයට අයත් A330- 300 යානා ලබන මස 28 වන දා සිට දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැළසුම් කර අැති බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කර අැත.

Read more

Local News