පිටිගල ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

Share

අද දින අලුයම 4.30ට පමණ පිටිගල පොලිස් වසමේ අමුගොඩ 15 කණුව අසලදි අනතුරක් සිදුවි අැත.

පිටිගල සිට අැල්පිටිය දෙසට ධාවනය වු යතුරු පැදිකරුට යතුරු පැදියේ වේගය පාලනය කර ගැනිමට නොහැකි වි මාර්ගයෙන් ඉවතට විසිවි අසල තිබු නිවසක ගේටිටු කණුවක වැදි මෙම අනතුර සිදුවි අැති බවටයි පොලිසිය අඳහන් කළේ.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු අැල්පිටිය රෝහලට අැතුලත් කිරිමේදි මියගොස් අැත.

මෙසේ මියගොස් අැත්තේ වයස අවුරුදු 26ක් වු පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News