කඩුවෙල – බියගම මාර්ගය තාවකාලිකව වසා දමයි

Share

කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා නව පාලම ඉදිකිරීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කඩුවෙල සිට බියගම දක්වා මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කෙරේ.

Read more

Local News