රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු ජිවිතක්ෂයට

Share

බොරැලැස්ගමුවේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.

වෛද්‍යවරියකගේ වාහනයක් ගැටි මෙම අනතුර සිදුවි අැති බව පොලිසිය සඳහන් කර අැත.

වාහනය ධාවනය කරන අවස්ථාවේ ඒම වෛද්‍යවරිය ඇල්කොහොල් භාවිත කර තිබු බව පොලිසිය විසින් සිදුකළ ශ්වසන වායු පරීක්ෂණයේදී තහවුරු වි අැති බව වාර්තාවේ.

අපරික්ෂාකාරි ලෙස රිය අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන අැති අතර ලබන මස 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානයක්කාර මහත්මිය අද (30) නියෝග කර තිබේ.

Read more

Local News