පාකිස්ථාන ආරක්ෂක ලේකම් ඉක්රාම් උල් හක් ඇතුළු දූත පිරිස හෙට ලංකාවට

Share

පාකිස්ථාන ආරක්ෂක ලේකම් ඉක්රාම් උල් හක් ඇතුළු දූත පිරිසක් හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව තිබෙන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහාය.

Read more

Local News