චීනය නිෂ්පාදනය කළ ප්‍රථම උමං දුම්රිය පාකිස්තානයට

Share

පාකිස්තානයේ දෙවැනි විශාලතම නගරය වන ලාහෝර්හිදි පාකිස්තානය වෙනුවෙන් චීනය නිෂ්පාදනය කළ ප්‍රථම උමං දුම්රිය පිළි ගැනීමේ උත්සවයක් පැවැත්විණි.

පසුගිය මැයි මාසයේ පැවති එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ජාත්‍යන්තර සහයෝගතා සමුළුවේදී චීන-පාකිස්තාන ආර්ථික ආලින්දයේ ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස මෙම දුම්රිය නිෂ්පාදනය කිරිමට නියම කෙරිණ.

එම දුම්රිය ධාවනය කෙරෙන දුර ප්‍රමාණය කිලෝමීටර් 25.58කි. ඊට දුම්රිය ස්ථාන 26 ක් ඇතුළත් වන අතර එම දුම්රියේ ධාවන වේගය පැයකට කිලෝමීටර් 80කි.

 

Read more

Local News