බහුතරය නැත්නමි අපි ඉවත් වෙනවා කිරිඅැල්ල කියයි

Share

පාර්ලිමේන්තුව කැඳවන ලෙස තමන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටි බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්ෂයට අහිමිවේ නම් ඔවුන් ඉවත් විමට සූදානම් බව ද ඒ මහතා වැඩ්දුරටත් සඳහන් කළේය.

‘’මේ  කළේ පිටිපස්සේ සිට පිහියෙන් ඇනීමක්. ගිය අය ආපහු එනවා. සමහරු ගියේ සුභ පතන්න. බලන්න පාර්ලිමේන්තුව කැදෙව්වාම’’ යැයි ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News