අැ.ඩො සාපේක්ෂව රුපියල 11.6%කින් අවප්‍රමාණයට

Share

ඊයේ (29) දිනය වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 11.6%කින් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, ඊයේ (29) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල සටහන් වූයේ රු.174.75ක් ලෙසිනි.

අනෙකුත් ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව පවසයි.

Read more

Local News