ඉන්ධන මිල සූත්‍ර නෑ ඩලස් කියයි

Share

ඉන්ධන මිල සූත්‍රයක් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (30)  කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

Read more

Local News