ජවිපෙ නව අගමැති ප්‍රතික්ෂේප කරයි

Share

සිය පක්ෂය කිසිවිටකත් වත්මන් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමට සූදානමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනපතිවරයා රටේ ප්‍රධානම පුරවැසීයා වන අතර ඔහු ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කිරිම බරපතල ක්‍රියාවක් බවත් තම පක්ෂය කිසිදු පර්ශවයකට සහය නොදෙන බවත් මන්ත්‍රීවරයා එහිදි වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News