උතුරේ පාසල්වලට නිවාඩු

Share

මධ්‍යම, උතුර සහ ඌව පළාතේ සියලු දමිළ පාසල් අද(05) දින වසා දැමෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

හෙටට(06) යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන්, මෙලෙස එම පළාත්වල පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.

Read more

Local News