සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අක්‍රමිකතා හොයන්න

Share

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවූ දුෂිත ගනුදෙනු හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විමර්ශනයක් සිදු කිරීම ඉතාමත් වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩ්දුරටත් පැවසුවේ මෙම අක්‍රමිකතාවන් හා දූෂිත ගනුදෙනු පිළිබඳ තම සංගමයට මේ වනවිට තොරතුරු ලැබෙමින් පවතින බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Read more

Local News