ඒකාබද්ධය මැතිවරණවලට පොහොට්ටුවෙන් එයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මැතිවරණ සදහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වන විමට නියම්ත ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් අධිනීතීඥ සාගර කාරියවසම් මහතා වැඩ්දුරටත් පැවසුවේ කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට තම පක්ෂය සූදානම් නොමැති බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Read more

Local News