බදියුදීන් හා හකිම් අාණ්ඩුවට එන බව මුතුහෙට්ටිගම කියයි

19

වත්මන් ආණ්ඩුවට ඉදිරියේදී රවුෆ් හකිම් හා රිෂාද් බදියුදීන් යන මන්ත්‍රීවරුන් එක්වීමට නියමිත බවත් තම අාණ්ඩුව වර්තමානය වන විටත් බහුතරය නිර්මාණය කර අවසන් බවත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින්ය.