බදියුදීන් හා හකිම් අාණ්ඩුවට එන බව මුතුහෙට්ටිගම කියයි

Share

වත්මන් ආණ්ඩුවට ඉදිරියේදී රවුෆ් හකිම් හා රිෂාද් බදියුදීන් යන මන්ත්‍රීවරුන් එක්වීමට නියමිත බවත් තම අාණ්ඩුව වර්තමානය වන විටත් බහුතරය නිර්මාණය කර අවසන් බවත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින්ය.

Read more

Local News